මෙ වසරේ පළමු කාර්තුවේදී colour Os13 update එක ලැබෙන Oppo ජංගම දුරකථන ලැයිස්තුව මෙන්න.
OPPO සමාගම විසින් Android 13 මුලික කරගෙන නිර්මාණය වු Colour OS 13 සදහා මේ වසරේ පළමු කාර්තුවෙ Update ලැබිමට නියමිත දුරකථන ලැයිස්තුව ප්‍රකාශයට පත් කර නිබෙනවා. ඒ අනුව ඔවුන් විසින් මේ වසරේ පළමු කාර්තුව තුළදී beta version update සහ stable version update ලෙස ඔවුන්ගේ colour Os 13 Update එක ඔවුන්ගේ OPPO RENO , OPPO F , OPPO A සහ OPPO FIND F SERIOUS වල තෝරාගත් Divice සදහා ලබා දීමට සුදානමින් සිටින බව දක්වා තිබෙනවා.
Beta updates ලැබෙන OPPO ජංගම දුරකථන ලැයිස්තුව.
No comments:
Post a Comment